තවමත් පාසල් පෙළපොත් හෝ නිල ඇඳුම් රෙදි නොලැබුණු පාසලක් ඇත්නම් වහාම දැනුම් දෙන්නැයි, අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් සමග මේ වනවිට ජල මූලාශ්‍ර 18ක් අවදානම් තත්ත්වයේ පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…
කැනඩාවේ, ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවමංගල්‍ය උත්සවය ඊයේ (17) පවත්වා තිබෙනවා.
2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවා තිබෙනවා.
රුසියානු ජනාධිපතිවරණයේ, ඇතැම් ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී තිබෙනවා. ඈත පෙරදිග ඡන්ද මධ්‍යස්ථාන විවෘත කර ඇති අතර රුසියානු භූමිය…
වසර 20 ක මෙහෙයුම් කාලසීමාවක් සඳහා ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත මඩකලපුව, ඕට්ටමාවඩි ප්‍රදේශයේ මෙගාවොට් 100 ක…
ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රති අපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට…
සිය රාමසාන් උපවාස සමය අද (12) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා.
ලොස් ඇන්ජලීස් හිදී නිමාවූ 96 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම වාර්තා චිත්‍රපටය ලෙස 20 Days in Mariupol සම්මානයට පාත්‍ර වුනා.
පොලිස් කොට්ඨාශ 45 ආවරණය වන පරිදි අළුතින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 45 එම කොට්ඨාශ සඳහා අනියුක්ත කිරීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී…
71 වන ලෝක රූ රැජිණ ලෙස අභිසෙස් ලබන්නට 25 හැවිරිදි චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවාට ඊයේ (09) හැකි වූනා.
හයිටි රාජ්‍යයේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් එරට ගුවන්තොටුපොළ ආක්‍රමණය කිරීම හේතුවෙන් කෙන්යානු සංචාරයෙන් පසු නැවත සිය රට බලා පැමිණීමට නොහැකි වූ…
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමේ ගැසට් නිවේදනය පළ කිරීමට අදාළ මිල ගණන් ඇතුළත් යෝජනාව මේ සතිය තුළ පාරිභෝගික…
තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු අද (06) දිනයේ සිට යළි පැවැත්වීමට…
අසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්, අනන්ට් අම්බානි‍ගේ පූර්ව විවාහ සැමරුම් උත්සවය තෙදිනක් පුරා ඉන්දියාවේ…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට ලබන සඳුදා (04) සිට දිනයක් හා වේලාවක් කලින් වෙන් කර ගැනීම අනිවාර්ය බව…
අමෙරිකාවේ චිකාගෝ ප්‍රාන්තයට බලපා ඇති අධික සුළං සහිත ශීත කාලගුණ‍යෙන්, දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් සිදුව තිබෙනවා.
ඉදි කරමින් පවතින ගාල්ල බෙලිගහ නව අධිකරණ සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණය කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති…
"ලබන සඳුදා වන විට" ඊශ්‍රායල - ගාසා යුද්ධයේ සටන් විරාමයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බව, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්…
මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබෙනවා.

Latest News