ලෝකයේ පාරිසරික අනතුරක් ලෙස කාලයක් තිස්සේ අවධානයට ලක් වූ ‘ඕසෝන් සිදුර’ තවදුරටත් නොපවතින බවට වායුගෝල නිරීක්ෂණ ආයතනයක් නිවේදනය කරයි.
කොලොම්බියාවේ කොරෝනා වෛරසය පැතිරයාම පාලනය සඳහා සියලු උපාධි ප්‍රධානෝත්සව ද අවලංගු කර තිබේ. කෙසේවුවද, මැන්ඩලීනා විශ්ව විද්‍යාලයේ රොබෝවරයෙකුගේ ආධාරයෙන් උපාධි…
මේ දිකින ATM යන්ත්‍රය රැකියා අහිමි දහස් ගණන් වියට්නාමයේ චී මිංපුරවැසියන්ට සහනයක් සළසන උපකරණයකි.
කොරෝනා වසංගතය හේතුවෙන් මැයි 12 ප්‍රංශයේ පැවැත්වීමට නියමිත වූ 73 වැනි කෑන්ස් චිත්‍රපට උළෙල කල් දමන්නට තීරණය වී ඇතැයි වාර්තා…
ඉතාලිය වසා දැමීමෙන් පසු භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා ජනතාව එල්ලෙන කූඩ භාවිතා කරන්නේ කරන්නම දෙයක් නැති අවස්ථාවක දීය
ලොවක් හැඩවූ කොවිඩ් - 19 පසුබිම් කරගත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඉරාන සම්භවයක් සහිත සිනමාකරුවකු වන මොස්ටෆා කෙෂ්වාරි සමත්ව ඇති පුවතක් වාර්තා…
කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනයට සෞඛ්‍ය අංශ ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා අත්‍යවශ්‍ය අනෙකුත් සේවාවන්වල නිරත පිරිස් විශාල මෙහෙවරක් ඉටු කරමින්…
ළදරුවන් නිවසින් බැහැරට ගෙනයාමේ දී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට චීනයේ පුද්ගලයෙකු විසින් නව නිපැයුමක් සිදු කර තිබේ.
ඉකුත් වසරේ ගිම්හාන සෘතුව අවසන් වන විට ග්‍රීන්ලන්තයේ අසාමාන්‍ය ලෙස අයිස් දිය වී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. ඒ…
බොලිවුඩ් තිරයේ සුපිරි ක්‍රියාදාම නළු ටයිගර් ශ්රොෆ් රඟපාන නවතම ක්‍රියාදාම චිත්‍රපටය වන “භාගි ත්‍රී“ නිකුත් කොට පැය 24ක් තුළ ශ්‍රී…
බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ සැණකෙළිය අද නිල වශයෙන් ආරම්භ කෙරිණ. උත්සවයට ඇති විශාල පිරිසක් එක්ව සිටියි.
බුද්ධ ශසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය එක්ව වාර්ෂිකව පවත්වනු ලබන රාජ්‍ය නාට්‍ය උළෙල පෙබරවාරි මස 15 වැනිදා සිට මාර්තු මස…
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඊයේ විශේෂ සංදර්ශනයක් පැවැත්විණ. ලැව්ගිනි හේතුවෙන් දැඩි බලපෑමට ලක්වූ ඔස්ට්‍රේලියාව ඒ සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණෙන් අදාළ ප්‍රසංගය සංවිධාන කළේය.
92 වැනි ඔස්කාර් සම්මාන උළෙල මේ වන විට අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.
චීන මහජන ජනරජයේ තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කරන ලද 5 වන චීන සිනමා උළෙල…
2020 නව වසර උදාව වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සංගීත ප්‍රසංගයක් සංවිධාන කර තිබේ. එය නම් කර ඇත්තේ, ෆ්ලෑෂ්බෑග් ඩාන්සින්ග්…
විශිෂ්ට ඉන්දීය නළු අමිතාබ් බච්චන්ට ඉන්දීය සිනමාවේ ඉහළම සම්මානය වන 'දදාසාහෙබ් පල්කේ' සම්මානය පිරිනමා තිබේ.
2019 මිස්ටර් වර්ල්ඩ් නෝබල් කින්ග් කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ දිලූක රාජපක්‍ෂ සමත්විය.
තෙත්බිම් ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන අලිමාවා නමැති පක්‍ෂියෙකු හාලි ඇළ ප්‍රදේශයෙන් අද උදෑසන හමු වී තිබේ.
ලෝක රූ රැජිණ ලෙස ජැමෙයිකාවේ ටෝනි ඈන් සිංග් ඊයේ කිරුළු පැළඳුවා.

Latest News