2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (10) සිදු කෙරුණා.
2024 කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තමන් සහභාගී වූ තුන්වන තරගයත් ජයගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවන් සමත් වුණා.
පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගී වන ඔස්ට්රේලියානු සංචිතය නම්කර තිබෙනවා.

2027 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය බෙයිජිං නගරයේ දී

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය අද (19) රංගිරි දඹුල්ල ක්රීඩාංගණයේ ප.ව 7.00ට ආරම්භ වනවා.

ටිකට් ඉවරයි

මැයි 17, 2024
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු 20-20 ක්‍රිකට් තරගයේ සියලු ප්‍රවේශපත්‍ර අළෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. තරගය හෙට පැවැත්වෙන්නේ, දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, කුමාර සංගක්කාරට එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සාමාජයේ සභාපති ධුරයට පත්ව තිබෙනවා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරගය අද (03) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට ගුවහාටිහි දී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවමින් එහි කටයුතු පවත්වාගෙන යාමට පත් කළ ස්ථාවරකරණ කමිටුව අවලංගු කර තිබෙනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Latest News