09 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (18) පෙරවරුවේ උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය ආරම්භ වන ලබන අඟහරුවාදා(18) ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබේ.

පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පක්ෂ විපක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් මේ සතිය තුළ පත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය.

සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් දෙවන වර කියැවීම සඳහා අධිකරණ අමාත්‍යවරයා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

පවතින 'කොවිඩ් -19' වසංගත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව දින දෙකක් පමණක් රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතයි.

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන, මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම අද (17) දිනයට පමණක් සීමා කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.

සෑම පාර්ලිමේන්තු සතියකම අඟහරුවාදා දිනයේ දී කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

Latest News