අනවරයෙන් අයිෆල් කුළුණට නැගි තරුණයාට වූදේ

මැයි 21, 2019

    ප්‍රංශයේ අයිෆල් කුළුණට පුද්ගලයෙක් අනවසරයෙන් බාහිරින් නැගීම හේතුවෙන් එය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

    එම පුද්ගලයා සාමාන්‍ය දොරටුවෙන් ඇතුළුවී දෙවැනි මහලේ සිට කුළුණේ පිටතින් ඉහළට නැග තිබේ. ගිනි භටයින් සහ බලධාරීන් එක්ව කුළුණ ඉහළට නැගි වහාම මෙම පුද්ගලයි නිරුපද්‍රිතව මුදාගෙන තිබේ. ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News