පාකිස්තානයේ ත්‍රස්ත සංවිධාන 11 ක් තහනම්

මැයි 13, 2019

    පාකිස්තාන ජයිෂ් ඊ මොහොමඩ් සංවිධානය සමඟ සබඳතා පැවැත් වූ ත්‍රස්ත සංවිධාන 11 ක් මෙලෙස තහනම් කර ඇත.

    මෙම තීරණය ගෙන ඇත්තේ එරට ජනාධිපති ඉම්රාන් ඛාන් විසිනි.

    ගෝලීය ත්‍රස්තවාද ව්‍යාප්තිය පාලන කිරීම මෙහි අරමුණයි.

    Latest News