නිමක් නොදකින අඳුරු යුද්ධය

මැයි 22, 2024
    ගාසා තීරයේ උතුරු ජෙනින් ප්රබදේශයේ ඊශ්රාංයල හමුදා මෙහෙයුමකින් පලස්තීන වැසියන් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.
    ඒ අතර, වෛද්යීවරයෙකුද සිටින බවයි විදෙස් මාධ්යන වාර්තා සඳහන් කරන්නේ.
    වෛද්යීවරයා, ජෙනින් ප්රෙදේශයේ රෝහල වෙත යමින් සිටියදී වෙඩි ප්ර්හාරයකට ලක්ව ඇති බව පලස්තීන සෞඛ්යේ අමාත්යාංසශය ප්රරකාශ කරනවා. මියගිය අනෙක් පිරිස අතර, 9 හැවිරිදි පිරිමි දරුවෙකුද සිටිනවා.
    ඊශ්රාීයල හමුදාව පවසන්නේ, ජෙනින්හි හමාස් ත්ර්ස්ත මර්දන මෙහෙයුමකදී පලස්තීන තුවක්කුකරුවන් සමග වෙඩි හුවමාරුවක් සිදුවූ බවයි. මේ අතර, බටහිර ඉවුරේ සිදු කළ මෙහෙයුමකදී ඊශ්රාරයල හමුදා භටයින් 6 දෙනෙකු ඇතුළු ඊශ්රා යල ජාතිකයක් දස දෙනෙකු මියගොස් තිබෙනවා.
    පසුගිය කාලයේ ජෙනින් ප්‍ක්දේශයේ ඇතිවූ ගැටුම්වලින් පලස්තීන සිවිල් වැසියන් 500 දෙනෙකුට ආසන්න පිරිසක් මියගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

    Latest News