25කට මරු කැඳවූ  ඉන්දීය බස් අනතුර

ජූලි 01, 2023

    ඉන්දියාවේ - මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක අද අලුයම සිදු වූ බස් රථ අනතුරකින් 25 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    ටයරයක් පුපුරායාමෙන් බස්රථයේ රියදුරුට එය පාලනය කර ගත නොහැකි වී, අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් තට්ටුවක ගැටී ඇති බවයි, වාර්තා වන්නේ. අනතුරත් සමග බස් රථය ගිනිගෙන ‍තිබෙනවා. එම අවස්ථාවේ, එහි මගීන් 33 දෙනෙකු සිට ඇති බවයි, ආරක්ෂක අංශ පවසන්නේ.

    Latest News