ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 10 ඉක්මවයි

ජන 27, 2021

    තහවුරු වූ සමස්ත ගෝලීය කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 10 ඉක්මවයි.

    මේ වනවිට සමස්ත ලෝකයේ කොවිඩ් -19 බවට තහවුරුවී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 13,24,61,000ට ළඟා වී ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 21,49,818ක් වූ බව අමෙරිකාවේ Johns Hopkins විශ්වවිද්‍යාලය නිකුත් කරන ලද නවතම දත්තයන්හි දැක්වෙයි.

    අමෙකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,53,62,794ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 4,23,010කි.

    Latest News