ඕස්ට්‍රේලියාවේදී විශාල තැටියක් තුළ සාදන ලද තණතීරු 10ක් ෆ්ලොරිඩා මුහුදු මාර්ගය ඔස්සේ ගෙනැවිත් නිව්යෝක් හි ඉදි කළ නසාව් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
මෙවර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සම-සත්කාරකත්වය දරන අමෙරිකාවට හැකිවිය.
ප්‍රංශ විවෘත්ත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනා ගැනීමට ඉගා ස්වියාටෙක් සමත් වුවා.
20-20 ලෝක කුසලාන තරගාවලියේ 19 වන තරගය අද රාත්‍රී 8.00 ට නිව්යෝක් හිදී ආරම්භ වනවා.
20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 17 වන තරගය B කාණ්ඩය නියෝජනය කරන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිජ් ටවුන් හිදී පැවැත් වුනා.
20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 16 වන තරගය D කාණ්ඩය නියෝජනය කරන නෙදර්ලන්තය සහ දකුණු අප්රිකාව අතර ඊයේ නිව්යෝක් හිදී පැවැත්වුනා.
ප්‍රංශ විවෘත්ත ටෙනිස් තරගාවලිය අතර තුර දණහිසේ ආබාධයකට ලක්වූ ලොව අංක එකේ ටෙනිස් ක්රීඩක නොවැක් ජොකොවිච් හට අර්ධ අවසන් පූර්ව තරගයට ක්රීඩා කිරීමට නොහැකි වී තිබෙනවා.