ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද බෙල්ෆස්ට් හිදී පැවැත්වීමට නියමිතයි.
ඉන්දුනීසියාවේ බටම්හි පැවති 56 වැනි ආසියානු කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන නිසංසලා මදුමාලි සිව් වැනි ස්ථානය දිනාගත්තා.
අයර්ලන්තය සමග පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය කඩුලු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
ආබාධ තත්වයක් හේතුවෙන්, වනිඳු හසරංග ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය, කඩුලු 7 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරග වැදුණේ, බංග්ලාදේශ කණ්ඩායම සමගයි. තරගය පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය, දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වීමට නියමිතයි.
කොලොම්බියාව 1-0 ක් ලෙස පරාජය කරමින් 48 වන කෝපා අමෙරිකා තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ආජන්ටිනා කණ්ඩායම ඊයේ සමත් වුනා.
ආරක්ෂක හේතූන් මත 2025 ශූරයින්ගේ කුසලානය සඳහා පකිස්තානයේ සංචාරය කිරීම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.