අද හවසටත් හාර්ට් ඇටෑක් එකක්

මාර් 06, 2024
    සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශය අතර දෙවැනි 20-20 තරගය අද (6) පස්වරුවේ පැවැත්වෙනවා.
    ඒ සිලෙට් ජාත්යන්තර ක්රීඩාංගණයේදී.
    තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය එකට බින්දුවක් ලෙස මේ වන විට ශ්රී ලංකාව ඉදිරියෙන් පසුවනවා.
     
    ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ චරිත් අසලංකයි.

    Latest News