IPL වෙන්දේසියේදී ඉතිහාසගත මිලක් ලැබූ පැට් කමින්ස්

දෙසැ 19, 2023
    2023 ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක පැට් කමින්ස් මෙවර IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 20.5කට අලෙවි වී තිබෙනවා.

    ඔහුව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදී.

    IPL ඉතිහාසයේ මේ දක්වා වැඩිම මිලකට අලෙවි වී ඇති ක්‍රීඩකයා ලෙසද ඔහු පත් වී තිබෙනවා. එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2.4 කි.

    Latest News