ජස්ප්‍රිට් බුම්රාට 20-20 ලෝක කුසලානය අහිමි වන ලකුණු

සැප් 30, 2022

    ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ‍ජස්ප්‍රිට් බුම්රාට 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.


    ඒ, දකුණු අප්‍රිකාව සමග තරගයක් අතරතුර ඔහුගේ පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන්. ඒ අනුව, ඉන්දියා - දකුණු අප්‍රිකා 20-20 තරගාවලියට බුම්රා වෙනුවට මොහොමඩ් සිරාජ් සංචිතයට කැඳවා තිබෙනවා.

    Latest News