ඔස්ට්‍රේලියා කණ්ඩායම, කඩුලු 8ක් දැවී ලකුණු 313ක්...(වීඩියෝ)

ජූනි 30, 2022

    ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

    සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම, අද දිනය නිමා වනවිට කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස් කරගෙන සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලබාගත් ලකුණු සංඛ්‍යාව 212ක්.

    Latest News