ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය....

නොවැ 28, 2021

    ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ , "ඒ" කාණ්ඩයේ මූලික වටයේ තරග ඊයේ අවසන් වුණා.

    තරග පැපැත්වුණේ. ගාල්ල, දඩැල්ල ගෘහස්ත ක්‍රීඩාංගණයේදී. 2020 වසර සඳහා වන තරගාවලියයි, මෙලෙස පැවැත්වෙන්නේ. පිරිමි විවෘත තරගාවලියේ , මූලික වටයේ තරග කාණ්ඩ 2ක් යටතේ පැවැත්වුණා. "ඒ" කාණ්ඩයෙන් කණ්ඩායම් 9 ක් සහ "බී" කාණ්ඩයෙන් කණ්ඩායම් 9 ක් මූලික තරග සඳහා එක්ව සිටියා.

    Latest News