මෙරට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (20) වසරක් සපිරේ. ජනාධිපති ධුරයට පත්වී වසරක් සම්පූර්ණ වීම සැමරීම වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංචාරය නිමා කරමින් අද (26) උදෑසන යළි දිවයින ට පැමිණ තිබේ.

ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ, එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන ආයෝජකයින්ට ආරාධනා කළා.

එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ආර්ථික අර්බුදයකට රට මුහුණ දී ඇති මෙම අභියෝගකාරී අවස්ථාවේ "අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශයක් බවට පත්ව තිබෙන බව" ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහාඑංගලන්තය බලා අද ( 04) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සමග අද ආරම්භ කළ නව ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ තුළින් මෙරට ණය තිරසරභාවය කඩිනමින් ළඟා කර ගැනීමට අපේක්‍ෂා කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පක්ෂ, ජාති, ආගම් භේද පසෙ‍කලා, නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට, මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (31) නිකුත් කර ඇත.

Latest News