උතුරු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් මුහුදේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.
ඉන්දුනීසියාවේ, බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා.
පැනමාවේ, ඔබල්ඩියා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් සිදුව තිබෙනවා.