මෙරට ආර්ථික වර්ධනය උදෙසා කුඩා ව්‍යවසායන් සංවර්ධනය කිරීමට පියවර ගැනීම තම පාලනයක් තුළ සිදු කරන බව, ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
යැපුම් ආර්ථිකයෙන් මිදී කර්මාන්ත අවදියකට රට ගෙන යාම සඳහා ක්‍රියා කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළි දැක්විණ.
ජාතික ජන බලවේගයේ ජන හමුවක් වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට දී ඊයේ සවස පැවැත්විණ.