හෙරොයින් සමඟ හබරකඩ දී තරුණයෙක්ට මාංචු

මැයි 22, 2019

    හෝමාගම,හබරකඩ ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේ දී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 300ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු 27 හැවිරිදි තම රියදුරු බලපත්‍රය ලෙස භාවිත කර තිබුණේ තම වයසේම මියගිය පුද්ගලයෙකුගේ රියදුරු බලපත්‍රයකි. සැකකරු අද දින (22) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

     

     

    Last modified on බදාදා, 22 මැයි 2019 11:31

    Latest News