ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් යථාතත්වයට

මැයි 22, 2019

    ප්‍රධාන දුම්රිය මාර්ගයේ හටගත් සංඥා දෝෂය මේ වන විට යථාතත්වටය පත්කර තිබේ.

    අද උදෑසන කැලණිය හා දෙමටගොඩ අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය. ඒ, පවතින වැසි සහිත කාලගුණ තත්වය නිසා සංඥා දෝෂයක් හටගත් දෝෂයක් හේතුවෙන්.
    මේ වන විට එය යථාතත්වයට පත්කර දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

    Last modified on බදාදා, 22 මැයි 2019 09:56

    Latest News