සූරියවැව දින දෙකක නොනැවතුන අලි සටන (වීඩියෝ)

මැයි 21, 2019
  • මාතර සිට මත්තල දක්වා ඉදිකෙරෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සූරියවැව, අන්දරවැව අන්තර් හුවමාරුවට අසළ අලි දෙදෙනෙකුගේ ගැටුමක් අප වාර්තාකරුගේ කැමරාවේ සටහන්වී තිබිණ.

    මෙම අලි දෙදෙනා දින දෙකක් තිස්සේ මෙලෙස සටන් වදින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

    වාර්තාකරු - රොෂාන් දිලිප් කුමාර (හම්බන්තොට)

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 10:54

    Latest News