වීරක්කොඩි මහතාගේ දේහයට අගමැතිතුමා අවසන් ගෞරව දක්වයි

මැයි 18, 2019

    අභාවප්‍රාප්ත අධිනීතිඥ ඩී.ඩී. වීරක්කොඩි මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අවසන් ගෞරව දැක්වීය.

    ගාල්ල, හපුගල නිවසට ගිය අග්‍රාමාත්‍යතුමා දේහයට අවසන් ගෞරව දක්වා වීරක්කොඩි මහතාගේ පවුලේ ඥාතීන්ට සිය සංවේගය කළ කර සිටියේය. ඩී.ඩී. වීරක්කොඩි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි මහතාගේ පියාණන්ය. මැති-ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද දේහට අවසන් ගෞරව දැක්වූහ.

    Last modified on සෙනසුරාදා, 18 මැයි 2019 19:00

    Latest News