ත්‍රස්තවාදීන්ගේ සමීප ගනුදෙනුකරුවෙක් වත්තලදී මාට්ටු

මැයි 16, 2019

    වත්තල-මාබෝල ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් සමඟ සමීප සබදතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    බස්නාහිර බුද්ධි කොට්ඨාසය විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි

    Latest News