කුලියාපිටිය ඇතුළුව පොලිස් පුටු 3කට මාරුවීම්

මැයි 15, 2019

    පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරන මහතා කුලියාපිටිය කොට්ඨාසභාර නිලධාරී තනතුරේ සිට කළුතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ද ස්ථානමාරුවීම් සිදුකර තිබේ.

    පොලිස් අධිකාරී එල්.එස්.සිගේරා මහතා නුගේගොඩ කොට්ඨාසයේ සිට කුලියාපිටිය කොට්ඨාස භාර නිලධාරී ලෙසත් පොලිස් අධිකාරී ඩබ්.එම්.ඒ.ආර් ප්‍රනාන්දු මහතා ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සිට නුගේගොඩ කොට්ඨාසය වෙත ද මාරුකර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

    Last modified on බදාදා, 15 මැයි 2019 13:43

    Latest News