අලුත් අවුරුද්ද වෙනුවෙන් 779 දෙනෙකුට ජනාධිපති සමාව

අප්‍රේ 09, 2024
    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව එලෙස ජනාධිපති සමාව ප්‍රදානය කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

    Latest News