ශ්‍රීලනිප වැ.බ සභාපති පුටුවට නිමල්

අප්‍රේ 08, 2024
    ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කර තිබෙනවා.
    ඒ, හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්රධානත්වයෙන් අද පැවති හමුවකදී.

    Latest News