විමල් නිදොස්කොට නිදහස්

අප්‍රේ 01, 2024
    පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

    විත්තිකාර මන්ත්රීවරයා වෙනුවෙන් ඉල්ලා සිටියේ, කරුණු සියල්ලම සැලකිල්ලට ගෙන විත්තිය නොකැඳවාම පාර්ලිමේන්තු මන්ත්රීවරයා නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

    එම ඉල්ලීම සලකා බැලූ මීගමුව මහෙස්ත්රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කළා.

    Latest News