ශ්‍රීපාද වන්දනාකරුවන්  දැඩි පරික්ෂාවකට

මාර් 29, 2024

    සති අන්ත දිර්ඝ නිවාඩුවට දුම්රියෙන් ශ්‍රීය පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අද (29) දින දැඩි පරික්ෂාවට ලක් කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

    හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි වැඩසටහන ක්‍රියාත්මකයි. එසේම දුම්රියෙන් ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට නල්ලතන්නිය දක්වා යාමට හැටන් ලංගම  ඩිපෝවෙන් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබෙනවා.

    Latest News