අලුත් ගැසට්ටු 2 ක් එළියට

පෙබ 08, 2024

    අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා භාරයේ තැබිය යුතු බවට නිශ්චය කර ඇති බව සඳහන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    මේ අතර, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහා ද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

    1

    2

     

     

    Latest News