විශ්‍රාමිකයන්ට සුභ ආරංචියක්

මැයි 26, 2023

    2022 වර්ෂයට අදාල විශ්‍රාමික පාරිතෝෂික දීමනා මෙම මස අවසන්වීමට පෙර ගෙවා නිම කරන බව, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පැවති උත්සවයකට අද එක්වෙමින්.

    Latest News