ජනක රත්නායකට මොකද වෙන්නේ ?

මැයි 24, 2023

    ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

    අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ප්‍රශ්නවලින් පසු විවාදය ආරම්භවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    පසුව අද සවස ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    Latest News