ටෙස්ලා සමාගමෙන් නව රොබෝවක්

මැයි 22, 2023

    ටෙස්ලා සමාගම, තමන් නිෂ්පාදනය කරන නවතම මානවරූපී රොබෝවරුන්ගේ වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

    ටෙස්ලා බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, අනාගතයේ තම සමාගම්වල නිෂ්පාදන හා සේවා කටයුතුවලටත්, තවත් ක්ෂේත්‍ර රැසකටත් මෙම රොබෝවරුන් යෙදවීමට අපේක්ෂා කරන බවයි.

    Latest News