'කැන්ඩි ඔඩිසි' මංගල ගමන් අරඹයි...(වීසිආර්)

ඔක් 02, 2022
  • කොළඹ කොටුව සහ මහනුවර අතර 'කැන්ඩි ඔඩිසි' දුම්රිය ධාවනය ඊයේ ආරම්භ කෙරුණා.

    ඒ, දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින්. නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සිය මංගල ගමන ඊයේ පිටත් වුණේ, පෙරවරු 6.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්.

    Latest News