ඖෂධ ගෙන්වීමට මුදල් වෙන් කළා; මහ බැංකු අධිපති...(වීඩියෝ)

ඔක් 02, 2022
  • ආර්ථික අර්බුදය හමුවේ වුවද, ඖෂධ ගෙන්වීමට මුදල් වැඩි වශයෙන් වෙන් කර ඇතැයි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

    ඉදිරියේදී එලෙස වෙන් කරන මුදල ඉහළ දැමීමට හැකි වන බවද, ඔහු ඊයේ පැවති උත්සවයකදී කියා සිටියා.

    Latest News