රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතුයි - ධම්මික පෙරේරා (වීඩියෝ)

ජූලි 06, 2022
  • අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.

    අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    Last modified on බදාදා, 06 ජූලි 2022 12:51

    Latest News