IOC සමාගමෙන් ඩීසල් තොගයක් තෙල් සංස්ථාවට

ජූලි 06, 2022

    අත්‍යාවශ්‍ය සේවා සඳහා සැපයීම සඳහා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් මෙට්ට්‍රික් ටොන් 7,500ක තොගයක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ලබා දී තිබේ.

    ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ත්‍රිකුණාමලය ගබඩා සංකීර්ණයේ සිට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව පර්යන්තයට එම ඩීසල් තොගය යොමු කර ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News