තෙල් නැතුව සුළං බලයෙන් මුහුදු යන උතුරේ ධීවරයෝ (වීඩියෝ)

ජූලි 05, 2022
  • වත්මන් ආර්ථික දුෂ්කරතා හමුවේ දිවි ගැටගසා ගැනීමට මෙරට ජනයා දරන්නේ දැඩි පරිශ්‍රමයක්.

    තමන්ට නොලැබෙන දේ හමුවේ විකල්ප මාර්ග භාවිත කරමින් ජීවනෝපාය පවත්වාගෙන යාමට පියවර ගන්නා මිනිසුන් ගැන විවිධ කථා අසන්නට ලැබෙනවා. මේත්, එවැනි කථාවක්. වාර්තා වන්නේ කිලිනොච්චියෙන්.

    Latest News