2022 නව අය වැයක් සඳහා කැබිනට් අනුමැතිය

ජූලි 05, 2022

    2022 වර්ෂයට නව අය වැයක් ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා.

    යෝජනාව ඉදිරිපත් කළේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා යි.

    විනිමය අනුපාතය අවප්‍රමාණය වීම හා උද්ධමනය ඉහළ යාම මෙන්ම, ඉන්ධන, ගෑස් හා විදුලිය වැනි අත්යුවශ්ය භාණ්ඩ හිඟය ආදි තත්වයන් සැළකිල්ලට ගනිමින් නව අය වැය මේ වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මේ අතර, ආර්ථික ස්ථායිතාව සඳහා ආදායම ඉහළ නැංවීමේ අරමුණින් බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ද, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    Latest News