ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

දෙසැ 02, 2021

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව අද (02) රැස්වීමට නියමිතයි.

    පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 5.00ට පක්ෂ මූලස්‍ථානයේ දී එම රැස්වීම පැවැත්වීමට නියමිතයි.

    හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ එහිදි වත්මන් දේශපාලන වාතාවරණය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකෙරෙන බවයි.

    Latest News