ගෑස් ගැටලු ගැන දැනුම්දීමට දුරකථන අංකයක්

දෙසැ 01, 2021

    ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ගැටළුවල සඳහා හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රො ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාව වෙත හදිසි දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. 

    ඒ අනුව 1311 දුරකථන අංකයට ඇමතුම් ලබාගත හැකියි. 

    Latest News