"ඔමික්‍රෝන්" මෙරට පැතිර ඇත්නම් ඉතා පහසුවෙන් හඳුනා ගත හැකියි; විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...(වීඩියෝ)

නොවැ 30, 2021
  • කොරෝනා වෛරසයේ නව ප්‍රභේද සොයා තවදුරටත් ක්‍රමවත්ව ජාන විශ්ලේෂණ පර්යේෂණ සිදු කරන බව, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ධ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ, එමගින් ඔමික්‍රෝන් නව වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිර ඇත්නම් ඉතා පහසුවෙන් හඳුනා ගත හැකි බවයි.....

    Latest News