සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි

නොවැ 30, 2021

    හිටපු අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

    ඔහු 1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර අනතුරුව 1989දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කළේය.

    ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු ද වෙයි.

    Latest News