රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේදී මෙවරත්, වැඩිම සම්මාන ජාතික රූපවාහිනියට....(වීඩියෝ)

නොවැ 29, 2021
  • ප්‍රමිතියේ මුද්‍රාව යළි තහවුරු කරමින් 2020 රූපවාහිනි කලා රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මාන 34ක් හිමිකර ගැනීමට ජාතික රූපවාහිනිය සමත්වුණා.

    එය මෙවර සම්මාන උළෙලේදී එක් නාලිකාවක් හිමිකරගත් වැඩිම සම්මාන ගණනයි. සම්මාන ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (29) පස්වරුවේ පැවැත්වුණා.

    Last modified on සදුදා, 29 නොවැම්බර් 2021 21:01

    Latest News