වර්ෂාවෙන් ප්‍රදේශ රැසක ජල ගැලීම්...(වීඩියෝ)

නොවැ 29, 2021
  • දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැසකින් ජල ගැලීම් වාර්තා වෙනවා.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වරින්වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකි බවයි.

    Latest News