අද (27) සිට අටුලුගම ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලාබව ඉවතට

ජන 27, 2021

    තවත් ප්‍රදේශ කිහිපයකට පනවා තිබු සංචරණ සීමා ඉවත්කර තිබේ.

    ඒ අනුව, අද (27) උදෑසන 5 සිට දිස්ත්‍රික්ක 2ක ප්‍රදේශ කිහිපයක් හුදකලාබවින් නිදහස්කරන බව කොවිඩ් -19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කළුතර දිස්ත්‍රික්කය 

    බණ්ඩාරගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් අටුලුගම ප්‍රදේශයේ,

    659 ඊ - බෝගහවත්ත ග්‍රාම නිලධාරි වසම

    659 සී - බමුණුමුල්ල ග්‍රාම නිලධාරි වසම

    657 ඒ - කොළමැදිරිය ග්‍රාම නිලධාරි වසම

    659 බී - කොරවෙල ග්‍රාම නිලධාරි වසම

    660 - බමුණුමුල්ල ග්‍රාම නිලධාරි වසම

    659 - අටුලුගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

    659 ඊ - අටුලුගම බටහිර ග්‍රාම නිලධාරි වසම

    660 ඒ - එපිටමුල්ල ග්‍රාම නිලධාරි වසම

    659 ඩි - ගල්ගෙමන්ඩිය ග්‍රාම නිලධාරි වසම

     

    රත්නපුර දිස්ත්‍රික්කය 

    ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,

    මොරගල ග්‍රාම නිලධාරි වසම

    Latest News