පානදුර වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

ජන 27, 2021

    පානදුර, උතුර ප්‍රදේශයේදී 32 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සෙසු සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 03කින් විමර්ශන අරඹා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    මෙම වෙඩි තැබී⁣ම පෙරේදා (25) සිදුවිය.

    Latest News