ඊයේ තවත් කොවිඩ් මරණ 4ක්

ජන 26, 2021

    ඊයේ මෙරටින් තවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙදෙනෙකු මියගොස් ඇත.

    ඔවුන් දැරණියගල, වරකාගොඩ, පූජාපිටිය සහ බේරුවල යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (26) වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 287 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News