කොවිඩ් එන්නත සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන්ට 28 ලබාදේ

ජන 25, 2021

    ඉන්දීය රජය නොමිලේ ලබාදෙන කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය එළඹෙන 27 දා මෙරටට රැගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඒ අනුව මෙම මුල්ම එන්නත් තොගය සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන්ට එන්නත් කිරීම පසු දිනම (28) ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඉන්දියාව, චීනය සහ රුසියාව සමඟ දැනටමත් සාකච්ඡා කර ඇති පරිදි අවශ්‍ය එන්නත් ප්‍රමාණය කඩිනමින් ගෙන්වා ගැනීමට සියලු පියවර ගෙන ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

     

    Latest News