හම්බන්තොට - මැල්කොණිය ගම්මානය හුදෙකලා කෙරේ

ජන 25, 2021
    අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 - බෝලාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ මැල්කොණිය ගම්මානය හුදෙකලා කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

     මීට අමතරව පුජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාමනිලධාරි වසම් ද හුදෙකලා කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළ නිවේදන‍යේ සඳහන්.

    මේ අතර අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි කල්මුනේ උතුර සහ දකුණ ග්‍රාම නිලධාරි කොට්ඨාශය පහත දැක්වෙන ප්‍රදේශවල හුදෙකලා කිරීම ඉවත් කෙරෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.

    rr

    Latest News